Sunday, August 4, 2019

සිංහලෙන් ටයිප් කරන්න ගූගල් Input Tools මෘදුකාංගය


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සදහා සි‍ංහල ටයිප් කරන්න අපි කවුරුත් බාවිතා කරන 


මෘදුකාංගයක් ලෙස ගූගල් ඉන්පුට් ටූල්ස් හදුන්වන්න පුළුවන්. මේ මෘදුකාංගය සිංහල පමණක් නෙවෙයි දමිල, හින්දි ඇතුළු භාෂා රැසක් Type කරන්න පුළුවන් විදියට නිර්මාණයකර තිබෙනවා. Google Input tools එක Chrome Extension එකක් විදියටත් Windows මෙහයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙනdevices සදහා මෘදුකාංගයක් ලෙසත් Android devices සදහා App එකකුත් නිකුත් කරලා තියෙනවා. මෙහි වින්ඩෝස් පරිගණක සදහා නිකුත්කල Offline Installer එක ගූගල් වෙබ් අඩවියෙන් ඉවත්කර තිබෙනවා ඒ නිසයි මෙය පරිගණක අත්වැලේ වෙබ් අඩවියෙන් ලබාදෙන්න තීරණයකලේ.

නොමිලේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දාගන්න AC Market


මේ වනවිට ලංකාවේ වගේම ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ඇන්ඩොර්යිඩ් ස්මාර්ට් ජංගම උපාංගයි. ඉතින් මේDevice වලට


සාමාන්‍යයෙන් ඇප්ස් දාගන්නේ ගූගල් play store එක මගිනුයි. ප්‍රධාන වශයෙන්play store එකේ ඇප්ස් නොමිලේ සහ මුදලට ලබාදෙන ඇප්ස් ලෙස කොටස් දෙකක් තිබෙනවා. ගොඩක් අය ෆෝන් එකට දාගන්නේ මෙම නොමිලේ ලබාදෙන ඇප්ස් පමනයි. නොමිලේ ලබාදෙන ඇප්ස් වලට වඩා paid ඇප්ස් වල අපිට පහසුකම් ගොඩක් ලබාගන්න පුලුවන්.

Saturday, August 3, 2019

දැන් OL / AL විභාග සහතික ඔන්ලයින් ගන්න පුළුවන්

අධ්යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා ලබාදෙන සහතික පත්‍රය


දැන් ඕනෑම කෙනෙකුට ඔන්ලයින් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්බකර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය(www.doenets.lk) මගින් මෙම සහතික පත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා. මෙහිදී අපට විදේශ රටවල අධ්යාපන ආයතන පිළිගන්නා ආකාරයට සහතික පත්‍ර ලබාගැනීමට ඇති හැකියාවද පවතිනවා. ඒ අනුව 2001 වසරේ සිට AL සහOL විභාග සඳහා සහභාගී වූවන්ගේ Result DataBase එකක් මෙහි අන්තර්ගතයි.

වෙබ් ඩිවලොප් සහ ඡායාරූප සංස්කරණය කරන අයට මෘදුකාංගයක්.



මේ ලිපියෙන් ඔබට හදුන්වා දෙන්නේ Image optimization කරන්න නොමිලේ බාවිතා කලහැකි  ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.



මෙය තවත් පැහැදිලිව කිව්වොත් අපි කැමරා වලින් ලබාගන්න ඡායාරූප වලsize එක අඩුකරන්න පුළුවන් මෘදුකාංගයක්. නමුත් මෙහිදී image එකේ Qualityඑකේ වෙනසක් සිදුවන්නේ නෑ. සාමාන්‍යයෙන් මෙවැනි මෘදුකාංගයක් වැදගත් වන්නේ කාටද ? ඒ කුමක් සඳහාද යන්න ඔබට සිතෙන්නට පුලුවන්.

Wednesday, October 18, 2017

Youtube වීඩියෝ බාන්න අලුත් මෘදුකාංගයක්.

Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න අපි මීට කලින් විවිධ මෘදුකාංග ලබාදීලා තිබෙනවා. අද මෙම ලිපියෙන් ලබාදෙන්නේ ඒ සියල්ලටම වඩා කාර්යක්ෂම මෘදුකාංගයක්.