Thursday, October 20, 2016

මෙන්න කට්ටියට වැදගත් android App එකක්

wave කියන්නේ ගොඩක් පහසුකම් තියෙන app එකක් . මේකෙන් යාලුවෝ දැනට ඉන්න තැන ඉක්මනටම බලාගන්න පුළුවන්. චැට් කරන්නත් පුළුවන්. යාලුවට request කරලා ඒක accept කරාට පස්සේ map එකේ දෙන්නම ඉන්න තැන පෙන්නනවා. මේක group එකක් හදලත් බලන්න පුළුවන්. මේ වගේ වැඩ ගොඩක් තියෙනවා මේ app එකේ.







මේ තියෙන්නේ wave app එක හඳුන්වා දෙන video එකක් 


මේ app එක පහතින් ගිහින් Download කරගන්න



No comments:

Post a Comment