ලංකාවේ අපිට ගොඩක් ප්රයෝජනවත් ශබ්දකෝෂයක් ගැන තමයි අද අපි කතාකරන්නේ. Software එකේ නම තමයි jhat. මේක මගින් ගොඩක් වැඩ කරගන්න පුළුවන් අපිට, Singlish ආකාරයෙන් වචන Type කරලා English වචන හොයාගන්නත් පුළුවන්. මේ Dictionary එක පාවිච්චිකරල OCR ක්රමයට English වචන වල තේරුම් බලාගන්නත් පුළුවන්. ඒ කියන්නේ webcam එක පාවිච්චි කරල Image එකක තියෙන වචන හඳුනාගෙන ඒ වචන වල සිංහල තේරුම බලාගන්න පුළුවන්. මේ විදිහට පහසුකම් ගොඩක් අන්තර් ගත කරලා තමයි මේ ශබ්දකෝෂය නිර්මාණය කරලා තියෙන්නේ. මේ Software එකේ Screen Shot පහතින් බලන්න.
01
02
03
04
වැඩකරන විදිහ ගැන පහත Video එකෙනුත් බලන්න
No comments:
Post a Comment