වීඩියෝ බලන්න කවුරුත් බාවිතා කරන්නේ KMPlayerඑක නිසා ඒ අයට වටිනා Tricks එකක් කියලා දෙනවා. ඒ තමයි ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙන පරිගණක වල player එක open කරපු ගමන් දැන්වීම් පෙන්වනවා. මෙසේ අපි දවසට කිහිපවරක්ම player එක බාවිතා කරන නිසා දැන්වීම වලට අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක දැන්වීම close කරන්න කාලයක්ද ගතකරනවා. ඒ නිසා බලමු මේ දැන්වීම පෙන්වන එක නවත්වන ආකාරය.
No comments:
Post a Comment