Sunday, October 30, 2016

ඔයාලගේ ප්‍රදේශයේ වැඩිපුර සිග්නල් අහුවෙන Network එක බලමු


අදකාලේ ගොඩක් දෙනෙක් රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් තමයි බාවිතා කරන්නේ එත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි internet බාවිතා කරන්න 3G, 4G, සිග්නල් මදිකම. අපි හරියටම දන්නේ නැ අපි දැනට සිටින ප්‍රදේශ වලට වැඩිපුරම සිග්නල් තියෙන network එක මොකක්ද කියල. අද අපි ඔයාලට කියන්නේ එක බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැන.






online ක්‍රමයටමයි මේකත් බලන්න තියෙන්නේ. වෙබ් සිතේ එක ඔයාලගේ ප්‍රදේශයේ ස්ථාපිත කරලා තියෙන network tower සිතියම් කරලා තමයි මේක කරන්නේ. මේක දවසගානේ යාවත්කාලින කරන වෙබ්අඩවියක්. මේක මගින් අපේ ප්‍රදේශයට තියෙන 2G, 3G, 4G සිග්නල් ප්‍රමාණයන් බලාගන්න පුළුවන්.

මෙතනින් opensignal.com වෙබ්අඩවියට ගිහින් ඔයාලට අවශ්‍ය ප්‍රදේශයේ තියෙන 2G, 3G, 4G සිග්නල් ප්‍රමාණයන් බලාගන්න පුළුවන්.

මේ ඒ විදිහට බලපු screen shot එකක් 


No comments:

Post a Comment